January 2, 2011

විරහ ගින්න

හීතලේ
ගැහි ගැහි
හිටපු මට
ලොකු ගිණි මැලයක්
ගහලා ගියා
පපුව උඩ
ඇය..

4 comments:

  1. මේක නම් සුපර්, චතූ...!!

    ReplyDelete
  2. ලස්සනයි...

    ReplyDelete
  3. අපූරු සංකල්පනාවක්,

    ReplyDelete
  4. ඇය ළඟ ඉන්න කාලෙත්
    ඔබ සීතලේ ගැහුණා නම්
    ගිය එකමයි හොඳ
    ගිණි නම් නිවේවි අද හෙට!

    ReplyDelete