January 26, 2011

බාලගිරිදෝසය !

අද නැතිව
හෙට එතැයි සිතන
නුඹ තාමත්
සොයමි මම
මරු කතරක
දියපොදක් ලෙස..

No comments:

Post a Comment