January 11, 2011

අලුත් මනමාලි

මොකට එනවාද
පරණ මල් සුවදවල්
අලුත් ගෙදරට
ගෙවදුණු පසුවත්

3 ක් විඳලා.:

.ශාන් .දීප said...

කළ හොද පස්සෙන් එලවනවා.....
hikz.....

h said...

මොකට ගෙනාවද
පරණ මල්
අළුත් ගෙට!

ආගන්තුකයා | Stranger said...

හොඳ අම්මන්ඩි හැමදාම බඩින් කියන්නේ ඕකට තමා...

Post a Comment