Showing posts with label
මාලක රත්නායක
.
Show all posts
Showing posts with label
මාලක රත්නායක
.
Show all posts
January 26, 2011
ඔබ
'මට සීතලයි' පැවසූ විට
දුරක සිට මා උණුසුම් කළ හැටි
මතකය අද මෙන් මා හට.....
January 13, 2011
ජංගම දුරකථනය
උඹට පරණ මට අලුත් වුණු
මං අනාථ වී උඹ ගොඩ ගිය
ජංගම දුරකථනය...........
January 1, 2011
ඔබ
හෙට උදයෙත් හිරු නැගේවි.....
ඊයේ වාගෙම හිනැහේවි....
විදු පියසෙම ඔබ සොයාවි....
ඔබ නැති කල සසල වේවි....
Older Posts
Home
Subscribe to:
Posts (Atom)