January 4, 2011

ආදරය...
හැරෙන්නට
අපි....
කතාකරනව....
ඉර හද තරු සමනල්ලු
හැමදේම ගැන.....
කොන්දේසි විරහිතව...

1 ක් විඳලා.:

h said...

ඒ දේවල් තියෙන තාක්
ආදරය සුන්දර වුණාට
ආදරේ කතාවට ගත්තට පස්සෙ
ඇවිලෙන්න ගනීවි
ඇපත් නැතිව...

Post a Comment