January 12, 2011

මම උඹට වැස්සක්ද ?
නැතිකොට එනකන් අඞන
ආවම යනකන් බනින

3 ක් විඳලා.:

Il mondo di una povera pazza said...

E kianne vessa ta api me tharam adareida?
Kavudo mata nam kive baninne adare nisalu

h said...

ඔව් එක අතකට
වැස්සට අපි සලකන විධිය අනුව
හැමදේම වැස්ස වගේ...

Anonymous said...

nuba mata ahasai
aduru walakulin
sisil wesi gena ena
nuba mata ahasai
dedunu patin hedawi hinahena...
nuba mata ahasai
wesi nethi wassaneta
kawi sithuwili pudana...

Post a Comment