January 6, 2011

මම නිවී සිටියෙමි.
වැස්ස ඇවිදින්
ගිනි තබනතුරු!

5 ක් විඳලා.:

සෝරෝ said...

සුපිරි කවකි...!!

Lishan Puwakowita said...

ඉලක්කය පාදා
ඔලුවටම තියන්නේ
කුමන වරදකට ද?

h said...

අම්ල වැසි එහෙමය
වස්සවා ගන්නේ අපිමය
දැන් තැවී පල නැත

ආගන්තුකයා | Stranger said...

ඇවිලියන් නැවත
ගින්දර ඇවිදින් නිවා
දමනතුරු...

බබී said...

අළු වලටත් ආදරය කරනවනම්... ගින්දරත් සිසිලක් වෙනව....

Post a Comment