January 6, 2011

මම නිවී සිටියෙමි.
වැස්ස ඇවිදින්
ගිනි තබනතුරු!

5 comments:

  1. සුපිරි කවකි...!!

    ReplyDelete
  2. ඉලක්කය පාදා
    ඔලුවටම තියන්නේ
    කුමන වරදකට ද?

    ReplyDelete
  3. අම්ල වැසි එහෙමය
    වස්සවා ගන්නේ අපිමය
    දැන් තැවී පල නැත

    ReplyDelete
  4. ඇවිලියන් නැවත
    ගින්දර ඇවිදින් නිවා
    දමනතුරු...

    ReplyDelete
  5. අළු වලටත් ආදරය කරනවනම්... ගින්දරත් සිසිලක් වෙනව....

    ReplyDelete