January 9, 2011

මගේ Job එක

උදේ හයට කාමරයෙන් පිටවෙනවා
රෑ නවයට ආපසු මෙහි පැමිණෙනවා
පැය හතරක් බස් රියටම යටවෙනවා
බලන් ඉද්දි මා දැන් වයසට යනවා

1 ක් විඳලා.:

h said...

එහෙම තමයි ජීවිතෙ ගෙවිලා යනවා...

Post a Comment