January 9, 2011

මගේ Job එක

උදේ හයට කාමරයෙන් පිටවෙනවා
රෑ නවයට ආපසු මෙහි පැමිණෙනවා
පැය හතරක් බස් රියටම යටවෙනවා
බලන් ඉද්දි මා දැන් වයසට යනවා

1 comment:

  1. එහෙම තමයි ජීවිතෙ ගෙවිලා යනවා...

    ReplyDelete