Showing posts with label
සෝරෝ
.
Show all posts
Showing posts with label
සෝරෝ
.
Show all posts
September 8, 2014
මතට තිත
තිතක් මතට
තියනු කෙලෙසද..
මගේ සිහිනෙට
ඔබ එබෙනු සඳ..
May 6, 2014
අපි කොතනද
මිඩ්වයිෆ්ලා ඉදිරිපිට
නර්ස්ලා සටනට
ඩොක්ටර්ස්ලා සහයට
පේෂන්ට්ලා ඇපයට
May 24, 2012
මම
රිදී රේඛාවක්
නැති
කළු වළාකුළ
මම
February 26, 2011
සඳට බැඳි පෙම
සඳ හිනැහී තිබෙන සඳ
සඳෙන් ඔබව දකින සඳ
සඳට බැඳිපෙම සිහිවන සඳ
හදට සුසුමක් දී ගියා මගේ සඳ...
December 19, 2010
ආදරය
දෙනෙත් රවටන
මිරිඟුවක්
මිස
දෙනෙත් සනසන
ප්‍රිය දසුනක්
නම් නොවේ....
Older Posts
Home
Subscribe to:
Posts (Atom)