January 21, 2011

පුරවමි

ඉඳහිට දී නුඹෙන් ලද
සතුට තේ හන්දකින්
පුරවමී,
නුඹ නිසා ළය පැලී
හෑරෙනා ආවාට

No comments:

Post a Comment