January 9, 2011

සන්නම්

ඔබ විලවුන් බින්දුවක්
වටිනා සන්නමක් ඇති
කොතෙක් සේදුවත්
සුවඳ නොයන

2 comments:

  1. දැන් විකල්පයක් නැත
    කෑවෝ කෑවෝ කියමින් කෑ ගසමි!

    ReplyDelete
  2. හ්ම්...දැන් විකල්පයක් ඇත්තේම නැත.

    ReplyDelete