January 9, 2011

සන්නම්

ඔබ විලවුන් බින්දුවක්
වටිනා සන්නමක් ඇති
කොතෙක් සේදුවත්
සුවඳ නොයන

2 ක් විඳලා.:

h said...

දැන් විකල්පයක් නැත
කෑවෝ කෑවෝ කියමින් කෑ ගසමි!

කාංචනා අමිලානි said...

හ්ම්...දැන් විකල්පයක් ඇත්තේම නැත.

Post a Comment