January 3, 2011

රෑ පුරාම
ඔයා ඉල්ලුවා
මගෙන්
ආදරේ..... ...
ඈහෑරිලා බලද්දි
ඔයා
එතන නෑ....
හිටියේ,
ඉර....

2 ක් විඳලා.:

h said...

ඉතිං ඉර නරකද
හැමදාව ඇවිත් බලලා යන...
ඔය නරක චේතනාවෙන්
රෑට විතරක් ළඟට එන උන්ට වඩා...

ආගන්තුකයා | Stranger said...

එසේ නොකියන්.
අමතකද?
දහවල් කල
ඉර රත්කර පෙලා දැමූ උන්ට
සඳ රෑට විතරක්ම
ඇවිදින්..
සිසිල බෙදා යන වග..

Post a Comment