January 3, 2011

විනාශයක්

අවුලක් නැති
පවුලක් ලඟ
break නැති
හදවතක්...!

3 ක් විඳලා.:

h said...

වැටෙන් එහා මල් පඳුරේ
ඔබ පිපී දිලෙයි අඩ අඳුරේ :D

~RaසිකyA~ said...

මගෙ කූඩුවට ඇවිත්..
සල්ලාල පෙම්වතෙක්..

ආගන්තුකයා | Stranger said...

පවුල අවුල වූ කල
වැදුනේ
කොහේ තිබුන
Break එකක්ද?

Post a Comment