January 11, 2011

පළමු හාදුව

නුඹ මුව සුසුමන් හා පා දැඟලිලි
මගේ හද විලසම කැළඹීනි කෙහෙරැළි
වළා තිරෙන් වසමින් වත හසරැළි
සඳත් අපට ඉඩ දුන්නා නොම දිලි

4 ක් විඳලා.:

Anonymous said...

ela

Anonymous said...

elama thamai saarthaka nirmaanayak

h said...

කර වුණ අව්වක මහ ගිණි රස්නෙක
දහ දිය වතුරක සැඟවුණ සුරඟක
මා තුරුලට කර සිහි මඳ විලසක
සිසිලස මතකයි පලමු හාද්දක

ආගන්තුකයා | Stranger said...

හොරෙන් එබෙයි
තරු
බලද්දෙන්...

Post a Comment