January 11, 2011

පළමු හාදුව

නුඹ මුව සුසුමන් හා පා දැඟලිලි
මගේ හද විලසම කැළඹීනි කෙහෙරැළි
වළා තිරෙන් වසමින් වත හසරැළි
සඳත් අපට ඉඩ දුන්නා නොම දිලි

4 comments:

  1. elama thamai saarthaka nirmaanayak

    ReplyDelete
  2. කර වුණ අව්වක මහ ගිණි රස්නෙක
    දහ දිය වතුරක සැඟවුණ සුරඟක
    මා තුරුලට කර සිහි මඳ විලසක
    සිසිලස මතකයි පලමු හාද්දක

    ReplyDelete
  3. හොරෙන් එබෙයි
    තරු
    බලද්දෙන්...

    ReplyDelete