January 9, 2011

මෝඩකම

හිතට එන හැම සිතුවිල්ලක්ම

නුඹට කීවා නම්

තාමත් නුඹ

මා ගාව.....

3 ක් විඳලා.:

.ශාන් .දීප said...

පරම සත්‍යකි....

h said...

සිතට එන හැමදේම
ඈට කිව් නිසා
අද මම තනිව!

Anonymous said...

හිතට එන හැම දේම
කිව්වත් නොකිව්වත්
මම හැමදාම නුඹ ගාව...

Post a Comment