January 9, 2011

මෝඩකම

හිතට එන හැම සිතුවිල්ලක්ම

නුඹට කීවා නම්

තාමත් නුඹ

මා ගාව.....

3 comments:

  1. සිතට එන හැමදේම
    ඈට කිව් නිසා
    අද මම තනිව!

    ReplyDelete
  2. හිතට එන හැම දේම
    කිව්වත් නොකිව්වත්
    මම හැමදාම නුඹ ගාව...

    ReplyDelete