January 1, 2011

ඔබ

හෙට උදයෙත් හිරු නැගේවි.....

ඊයේ වාගෙම හිනැහේවි....

විදු පියසෙම ඔබ සොයාවි....

ඔබ නැති කල සසල වේවි....

2 ක් විඳලා.:

h said...

සූර්යග්‍රහණයක්?

Malaka said...

ඔව් ඒ වගෙ තමා. හැබැයි, අහිංසක කෙල්ලෙක්ගෙ ආදරයක්.

Post a Comment