January 1, 2011

ඔබ

හෙට උදයෙත් හිරු නැගේවි.....

ඊයේ වාගෙම හිනැහේවි....

විදු පියසෙම ඔබ සොයාවි....

ඔබ නැති කල සසල වේවි....

2 comments:

  1. සූර්යග්‍රහණයක්?

    ReplyDelete
  2. ඔව් ඒ වගෙ තමා. හැබැයි, අහිංසක කෙල්ලෙක්ගෙ ආදරයක්.

    ReplyDelete