January 5, 2011

පාහාර, නරුම
කාලකණිනි, වනචර
මුස්පේන්තු, වලත්ත
වල්බූරු, බලු
චිහ්
තව වචන නැති හැටි
මට උඹ ගැන තියෙන
ආදරේ කියන්න
:@

2 ක් විඳලා.:

h said...

ඇයි මගෙ තූති තුදූ, ජිංගි ජිගා, බිංගි බිගා... වයසක සීයලගෙන් ඇහුවනම් තව දැනගන්න තිබුණා... ;-)

Dhayal Bathee said...

ලංඟදී බබෙක් ලැබිල වගේ සිසේරියන් නැතුවම

Post a Comment