January 8, 2011

ආදරය විකිණීම

පහන් කණු
යට
මුදලට
අලෙවි වන
ආදරය (රාගය)

3 comments:

  1. ගානත් කිව්වනං
    අදම ට්‍රයි කරතැහැකි
    මොකටද මෙව්වර වද
    මුදලට ගන්න හැකිනම්

    ReplyDelete
  2. හා හා පහන් කනු කීවෙ ලයිට් කනු නේද අපේ පාඨලිය ට හෙම ඇහුනොත් ඒකටත් බද්දක් ගහයි...පහන් කනු යට සිටීමේ බද්ද...විදුලිබල මණ්ඩලයේ පාඩු පියවීමට සහ ධර්ම රාජ්‍යයට උලුවහු කැපීමට...

    ReplyDelete
  3. ආදරය නෙමෙයි එතන service එකක් තියෙන්නේ

    ReplyDelete