January 8, 2011

ආදරය විකිණීම

පහන් කණු
යට
මුදලට
අලෙවි වන
ආදරය (රාගය)

3 ක් විඳලා.:

h said...

ගානත් කිව්වනං
අදම ට්‍රයි කරතැහැකි
මොකටද මෙව්වර වද
මුදලට ගන්න හැකිනම්

indi said...

හා හා පහන් කනු කීවෙ ලයිට් කනු නේද අපේ පාඨලිය ට හෙම ඇහුනොත් ඒකටත් බද්දක් ගහයි...පහන් කනු යට සිටීමේ බද්ද...විදුලිබල මණ්ඩලයේ පාඩු පියවීමට සහ ධර්ම රාජ්‍යයට උලුවහු කැපීමට...

Anonymous said...

ආදරය නෙමෙයි එතන service එකක් තියෙන්නේ

Post a Comment