January 18, 2011

රාවණා

තිබුනත් උරහිසේ ඔලු ගනනින් දහය

නැතුවද සිහිවුනේ රන් ව්‍යවස්ථාව

දහ අට පාස් නම් අදටත් රජ නේද

සීතා කැමැත්තෙන් එහෙනං නුඹ ගාව

1 comment:

  1. රාවණ නෙවෙයි එතුමට පෙර සෙට් එකම
    අමතකයිද රජ කල රට ලංකාව
    ඔළු ගැන මිසක් මොළ ගැන නෑ කතිකාව
    පාර්ලිමන්ට් එකෙත් ඒකයි සුවභාව ;-) :P

    ReplyDelete