January 18, 2011

රාවණා

තිබුනත් උරහිසේ ඔලු ගනනින් දහය

නැතුවද සිහිවුනේ රන් ව්‍යවස්ථාව

දහ අට පාස් නම් අදටත් රජ නේද

සීතා කැමැත්තෙන් එහෙනං නුඹ ගාව

1 ක් විඳලා.:

h said...

රාවණ නෙවෙයි එතුමට පෙර සෙට් එකම
අමතකයිද රජ කල රට ලංකාව
ඔළු ගැන මිසක් මොළ ගැන නෑ කතිකාව
පාර්ලිමන්ට් එකෙත් ඒකයි සුවභාව ;-) :P

Post a Comment