January 5, 2011

මූණුපොතේ මගේ ආදරී

මටත් වඩා
මූණුපොතේ
පැළ ටිකටයි
මාළු ටිකටයි
බේකරියටයි
ආදරේ කරන
මගේ ආදරී

6 ක් විඳලා.:

ayesha said...

nice

සින්ඩි ලංකා said...

ඔබේ අඩවිය ඇතුල් කරන්න
සින්ඩි ලංකා, දිගු කලක් තිස්සේ කරන ලද පරීක්ෂනවල ප්‍රතිපලයක් ලෙස එලි දක්වන බ්ලොග් අඩවියකි. දින 7 ක් ඇතුලත ඔබගේ බ්ලොග් අඩවියත් "සින්ඩි ලංකා" වෙත ඇතුලත් කිරීමට කටයුතු කරමු.

අවශ්‍ය තොරතුරු
ඔබේ නම :
වෙබ්/බ්ලොග් ලිපිනය
ඔබව සම්බන්ද කරගතහැකි e -mail ලිපිනය

ඉහත තොරතුරු sindilanka@yahoo.com එවීමෙන් "සින්ඩි ලංකා" හි සාමාජිකත්වය ලබා ගත හැක.

පූසා said...

අඩේ මේ මගේ එකක් නොවැ හික්zzz

@ayesha:තෑන්ක්ස්

h said...

මූණේ පොතක් ඇඳගමු
ආදරී ආදරේ වේදැයි බලන්න :D

පසන් Sid said...

මගෙත් ආදරී.....

පූසා said...

@h:හි හී එහෙම හරියන්නේ නෑ බං ඔරිජිනල් එකම ඕනේලු ;)

@පසන්: පස්සේ පස්සේ මටත් ආරංචි වුනා මේ දුක ගොඩාක් උන් විඳිනවා කියලා

Post a Comment