January 5, 2011

මූණුපොතේ මගේ ආදරී

මටත් වඩා
මූණුපොතේ
පැළ ටිකටයි
මාළු ටිකටයි
බේකරියටයි
ආදරේ කරන
මගේ ආදරී

5 comments:

  1. ඔබේ අඩවිය ඇතුල් කරන්න
    සින්ඩි ලංකා, දිගු කලක් තිස්සේ කරන ලද පරීක්ෂනවල ප්‍රතිපලයක් ලෙස එලි දක්වන බ්ලොග් අඩවියකි. දින 7 ක් ඇතුලත ඔබගේ බ්ලොග් අඩවියත් "සින්ඩි ලංකා" වෙත ඇතුලත් කිරීමට කටයුතු කරමු.

    අවශ්‍ය තොරතුරු
    ඔබේ නම :
    වෙබ්/බ්ලොග් ලිපිනය
    ඔබව සම්බන්ද කරගතහැකි e -mail ලිපිනය

    ඉහත තොරතුරු sindilanka@yahoo.com එවීමෙන් "සින්ඩි ලංකා" හි සාමාජිකත්වය ලබා ගත හැක.

    ReplyDelete
  2. අඩේ මේ මගේ එකක් නොවැ හික්zzz

    @ayesha:තෑන්ක්ස්

    ReplyDelete
  3. මූණේ පොතක් ඇඳගමු
    ආදරී ආදරේ වේදැයි බලන්න :D

    ReplyDelete
  4. @h:හි හී එහෙම හරියන්නේ නෑ බං ඔරිජිනල් එකම ඕනේලු ;)

    @පසන්: පස්සේ පස්සේ මටත් ආරංචි වුනා මේ දුක ගොඩාක් උන් විඳිනවා කියලා

    ReplyDelete