September 30, 2026
තිලීපන්ගේ පිලිරුව
එදත්,
උඩින් පැනලා අයිස්ක්‍රීම් කන්න ගිය...
අදත්,
උඩින් පැනලා අයිස්ක්‍රීම් කන්න යන...
තිලීපන්ගේ පිලිරුව..
July 25, 2026
පැල්ලම්
වාරු දෙන
උදව්කාර බිත්ති
කිළුටු වෙයි
ලියා එව්වේ - Hare :-)
April 2, 2026
අව්වට ලව්ව
ගංවතුර ගැලුවට
වැස්සට ලියවුනු තරමට
කව් ගී ලියැවී නැත
කර වෙන අව්වට
ලියා එව්වේ - Hare :-)
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)