January 1, 2011

නරි වදන

හඳේ කිරි
තිත්තයි
පැණි දැම්මත්
තිත්තයි...!!

2 comments:

  1. උණ හැදුණ වෙලේක
    පැණිත් ‍තිත්ත වෙනවලු බොල!

    ReplyDelete
  2. ඉහිරුන කිරට නාඩා ඉන්න එක නම් හොඳයි.. ඔය ධනාත්මක චින්තනය කියන එකට හොඳ උදාහරණයක් තමා ඔය මිදි තිත්තයි සීන් එක.

    ReplyDelete