January 1, 2011

නරි වදන

හඳේ කිරි
තිත්තයි
පැණි දැම්මත්
තිත්තයි...!!

2 ක් විඳලා.:

h said...

උණ හැදුණ වෙලේක
පැණිත් ‍තිත්ත වෙනවලු බොල!

ආගන්තුකයා | Stranger said...

ඉහිරුන කිරට නාඩා ඉන්න එක නම් හොඳයි.. ඔය ධනාත්මක චින්තනය කියන එකට හොඳ උදාහරණයක් තමා ඔය මිදි තිත්තයි සීන් එක.

Post a Comment