June 19, 2023

පැකේජ හිරය

සෝෂල් මීඩියාය
එය විතරක්ය
ඉන් එහා හොයන්නට
උවමනා නැත
ඕනෑ වුවත්
පැකේජයේ
එයට ඩේටා නැත
සෝෂල් මීඩියා විතරමය

 

ලියා එව්වේ - Hare :-)