January 17, 2011

දෝංකරය

කඳු පුරා
පල්ලම් බහින
අන්දිරිස් ගේ
කන්නලව්ව

1 comment:

  1. ඇන්ඩෘ අංකල්
    හැන්දෑවේ කණ පුරා
    ෂොට් එකක දාගෙනද?

    ReplyDelete