January 22, 2011

විබාගේ

ගිරවටත්
කෙල්ලෝ ලොකු වුනා‍
එහෙනම්
බලමුකෝ

3 ක් විඳලා.:

Anuja said...

මගේ "විභාගය" කවිය තාම මග මම හිතන්නේ... :D

කරුමක්කාරයා said...

මම හේතුව දන්නවද මන්ද??? ගිරා ගෑනු...හික්ස්

Anuja said...

ඇයි බං, අපිට සමහර වෙලාවට කොකා ලොකු වෙන්නේ... :D

Post a Comment