January 18, 2011

ජීවිතය අපරාදෙ

අරුත් සුන් ජීවිතය
ගෙවී යයි නොකියාම
අපරාදෙ මගෙ කඳුළු
කුමකටද දුක් සුසුම්
ජීවිතය ගෙවෙන වග
දැන දැනම ඉඳුරාම
සිනහ මල් දම් ගොතන
කවි වදන් තව කුමට

1 comment:

  1. ඉතින් කවි වදන් ගෙන
    ගොතන්න ජීවිතය
    සිහින ගැන බේගල්
    ගොතනවට වඩා
    දැණෙයි සුන්දර බව..

    ReplyDelete