January 4, 2011

කොහේවත් නැද්ද.

එහෙත් නැත
මෙහෙත් නැත
කොහේ හෝ
ඇතැයි සිතමි.
ඒත් කොහේවත්
නැති උනොත්?

2 ක් විඳලා.:

h said...

එහෙත් කල
මෙහෙත් කල
කොහේ කවුරුත් කල
අපොයි
ඔය මිදි තිත්තයි කියා
තවත් කවියක් ලියමු!

ආගන්තුකයා | Stranger said...

කොහේ හෝ නැතිවන්නට නම්
විදහක්ම නැත...

Post a Comment