January 6, 2011

බෝඩිම් වුන ජීවිතය..

හැඩි කෙරුණු කාමරය
දුම පිරුණු පෝරණුව
මත් වතුර බෝතලය
වල් වැදුණු ජීවිතය

1 ක් විඳලා.:

h said...

නිවසක් හැදූ කල
අනේ අපොයි අපරාදේ
කියා කියවෙයි
බෝඩිම් ජීවිතය ගැන

Post a Comment