January 6, 2011

බෝඩිම් වුන ජීවිතය..

හැඩි කෙරුණු කාමරය
දුම පිරුණු පෝරණුව
මත් වතුර බෝතලය
වල් වැදුණු ජීවිතය

1 comment:

  1. නිවසක් හැදූ කල
    අනේ අපොයි අපරාදේ
    කියා කියවෙයි
    බෝඩිම් ජීවිතය ගැන

    ReplyDelete