January 22, 2011

බොට්ටුව

ගග දිය දෙබෑ කරගෙන..
නෙළුම් පෙති පොඩි කරන්...
ආවොතින් මෝටර් බොට්ටුවක්
මම... ඒකේ නැගල යනවා....
අනෝතත්ත විලට.....
ඌ.....යි....පෑගුණ නේද... කොහිල නටුවක්......

1 comment:

  1. සිහින දැකීමේ හැකියාව සහ ක‍ටුක යථාර්තය. අපූරුයි.

    ReplyDelete