January 19, 2011

න්‍යෂ්ටික විදුවතා

තෝරාගෙන මූලද්‍රව්‍ය
සකසා පරිසරය රිසි
උස්සා උණුසුම
ඇතිකර ඝට්ටනය
වනසා
ගනී වාසිය

3 comments:

  1. පරමාණු බෝම්බය නම්
    සොයාගැනීම
    අන් සොයාගැනීම් සියල්ල
    විනාශ කරන
    සොයාගැනීමය කියා..
    කියා ඇත්තේ
    කට කහපු ඈයෙක් නොවේ..

    ReplyDelete