January 19, 2011

න්‍යෂ්ටික විදුවතා

තෝරාගෙන මූලද්‍රව්‍ය
සකසා පරිසරය රිසි
උස්සා උණුසුම
ඇතිකර ඝට්ටනය
වනසා
ගනී වාසිය

3 ක් විඳලා.:

Anonymous said...

Wow

Anonymous said...

WOW

h said...

පරමාණු බෝම්බය නම්
සොයාගැනීම
අන් සොයාගැනීම් සියල්ල
විනාශ කරන
සොයාගැනීමය කියා..
කියා ඇත්තේ
කට කහපු ඈයෙක් නොවේ..

Post a Comment