January 10, 2011

පාළු හිත

පාළුවට දිගහැරුණු
මගේ මෘදු හිත් මඩල
කටු ගසා පාරවා
නුඹ විඳින රසය කිම?

1 ක් විඳලා.:

h said...

මිය ගිය ප්‍රේමයක්
නැවත සිහිගන්වා
කඳුළු පෙරමින් විඳින
වේදනාවේ තෘප්තියට
වඩා ලොකු වෙනසක් නැත
හද පාරවා ලබන රසයේ...

Post a Comment