January 10, 2011

පාළු හිත

පාළුවට දිගහැරුණු
මගේ මෘදු හිත් මඩල
කටු ගසා පාරවා
නුඹ විඳින රසය කිම?

1 comment:

  1. මිය ගිය ප්‍රේමයක්
    නැවත සිහිගන්වා
    කඳුළු පෙරමින් විඳින
    වේදනාවේ තෘප්තියට
    වඩා ලොකු වෙනසක් නැත
    හද පාරවා ලබන රසයේ...

    ReplyDelete