January 2, 2011

හිස් නොවන ජින් වීදුරුව.

ඔබ අතින්
ඇය අතින්
වරින් වර
පිරවෙන
කිසි දාක
හිස් නොවන
මගේ ජින් වීදුරුව

1 ක් විඳලා.:

h said...

....
ඔබටත් ඇයටත්
වැඩ ඇති විට පුරවන්න
තවත් කවුරුත් නැද්ද?

Post a Comment