January 2, 2011

හිස් නොවන ජින් වීදුරුව.

ඔබ අතින්
ඇය අතින්
වරින් වර
පිරවෙන
කිසි දාක
හිස් නොවන
මගේ ජින් වීදුරුව

1 comment:

  1. ....
    ඔබටත් ඇයටත්
    වැඩ ඇති විට පුරවන්න
    තවත් කවුරුත් නැද්ද?

    ReplyDelete