January 19, 2011

කෙල්ලෙ නුඹ මෙතරම් රළු යැයි
දැනුනෙ නුඹ මට බැන්නාමයි...
මචං මම මෙතරම් බොළඳ යැයි
සිතුනෙ ඇණවූ පසුවාමයි...

4 comments:

  1. පට්ට කතාව... හික්ස්...

    ReplyDelete
  2. හික්.. ෆුල් ඔප්ෂන්නං මට තාම නෑ. හාෆ් තියෙනවා. අඩේ ...සාමියා මේක දැක්කද?

    ReplyDelete
  3. රෑට ඇය දකිනා මොහොතට
    ඇගේ රළු බව සිතෙයිදැයි තොට//
    ආදරේ බොළඳැයි කිව්වට
    කෙලවෙනා තුරු නෑ සිහියට

    ReplyDelete
  4. කෙතරම් බැන්නත් මෙමට...
    දකිනා විටදි රෑ සිහිනෙන් ඇගේ වත...
    කෙතරම් බොළඳ වූවත් මෙ මගේ සිත...
    සුමුදු සුකොමළ සුසිනිදු පහසකින් වෙලෙයි මගේ ගත...

    ReplyDelete