January 5, 2011

සොරා ගත් තනුව

ආපසු හැරෙනු නොහැකිය
කීර්තිමත් ගායකයාණෙනි
යෝදයා
ඔබව සොයනවා
සොරා ගත්තාට
රන් බිජුලන කිකිළිය
අත හැර
ඒ මිහිරි තනුව

3 ක් විඳලා.:

h said...

දැන් දුවන්නයි තියෙන්නේ
දුවන ගමන් බැරියැ
තවත් තනු පැහැරගන්න

කාංචනා අමිලානි said...

හහ්...එහෙනම් දන්නව කවුද කියල තනු සොරා.

h said...

අනේ නෑ මම මේ පොදු තේරුමෙන් හිතල කිව්වේ... ඇත්තම කතාව දන්නෙ නෑ... :D

Post a Comment