January 2, 2011

විරහ ගින්න

හීතලේ
ගැහි ගැහි
හිටපු මට
ලොකු ගිණි මැලයක්
ගහලා ගියා
පපුව උඩ
ඇය..

4 ක් විඳලා.:

සෝරෝ said...

මේක නම් සුපර්, චතූ...!!

නිම්ශා said...

ලස්සනයි...

Ravi said...

අපූරු සංකල්පනාවක්,

h said...

ඇය ළඟ ඉන්න කාලෙත්
ඔබ සීතලේ ගැහුණා නම්
ගිය එකමයි හොඳ
ගිණි නම් නිවේවි අද හෙට!

Post a Comment