January 23, 2011

අද කාලෙ පෙම්වත්තු..

ඔන්න වැහි කාලෙ ආවා
දැන් ඉතින්...
පොළව අස්සේ හැංඟිලා හිටපු
මෙරුවො තටු ඇවිත් ඉගිලෙයි
උන් ඉතින්...
අද ඉඳියි.. හෙට මැරිලා යයි..

No comments:

Post a Comment