January 4, 2011

Massage Clinic

ඇස් බැඳගෙන
මස් මිරිකමි
ගෙදර ගිහින්
කුස් පුරවමි

4 ක් විඳලා.:

h said...

කුස පිරුමට
එනවුන්ගෙන්
ලිස්සා ගොස්
රවටාලමි

සින්ඩි ලංකා said...

සින්ඩි ලංකා, දිගු කලක් තිස්සේ කරන ලද පරීක්ෂනවල ප්‍රතිපලයක් ලෙස එලි දක්වන බ්ලොග් අඩවියකි. දින 7 ක් ඇතුලත ඔබගේ බ්ලොග් අඩවියත් "සින්ඩි ලංකා" වෙත ඇතුලත් කිරීමට කටයුතු කරමු.

අවශ්‍ය තොරතුරු
ඔබේ නම :
වෙබ්/බ්ලොග් ලිපිනය
ඔබව සම්බන්ද කරගතහැකි e -mail ලිපිනය

ඉහත තොරතුරු sindilanka@yahoo.com එවීමෙන් "සින්ඩි ලංකා" හි සාමාජිකත්වය ලබා ගත හැක.
http://sindilanka.blogspot.com

~RaසිකyA~ said...

@ රුවන් බන්දුජීව:
ආයෙත් කවියක් බොක්කටම...
පට්ටයි සහෝ...!

@ සින්ඩි ලංකා :
කව්ද මේ ඇඩ් දාන්නේ..
ඇනෝ පාරක් ද..
"මිනි කවිය" කඩේ යාමක් ද..
නැ නැ වෙන්න බැ...

ආගන්තුකයා | Stranger said...

ආතල් එක ගන්න වෙලාවේ කාටවත් කල්පනා වෙන්නේනැති දෙයක්.. ඒත් ඉතිං ඕකත් තවත් රස්සාවක්.. වැඩේ කියන්නේ සමහරු ටයි දාගෙනත් කරන්නේ ඕකම තමා...

Post a Comment