January 4, 2011

Massage Clinic

ඇස් බැඳගෙන
මස් මිරිකමි
ගෙදර ගිහින්
කුස් පුරවමි

4 comments:

  1. කුස පිරුමට
    එනවුන්ගෙන්
    ලිස්සා ගොස්
    රවටාලමි

    ReplyDelete
  2. සින්ඩි ලංකා, දිගු කලක් තිස්සේ කරන ලද පරීක්ෂනවල ප්‍රතිපලයක් ලෙස එලි දක්වන බ්ලොග් අඩවියකි. දින 7 ක් ඇතුලත ඔබගේ බ්ලොග් අඩවියත් "සින්ඩි ලංකා" වෙත ඇතුලත් කිරීමට කටයුතු කරමු.

    අවශ්‍ය තොරතුරු
    ඔබේ නම :
    වෙබ්/බ්ලොග් ලිපිනය
    ඔබව සම්බන්ද කරගතහැකි e -mail ලිපිනය

    ඉහත තොරතුරු sindilanka@yahoo.com එවීමෙන් "සින්ඩි ලංකා" හි සාමාජිකත්වය ලබා ගත හැක.
    http://sindilanka.blogspot.com

    ReplyDelete
  3. @ රුවන් බන්දුජීව:
    ආයෙත් කවියක් බොක්කටම...
    පට්ටයි සහෝ...!

    @ සින්ඩි ලංකා :
    කව්ද මේ ඇඩ් දාන්නේ..
    ඇනෝ පාරක් ද..
    "මිනි කවිය" කඩේ යාමක් ද..
    නැ නැ වෙන්න බැ...

    ReplyDelete
  4. ආතල් එක ගන්න වෙලාවේ කාටවත් කල්පනා වෙන්නේනැති දෙයක්.. ඒත් ඉතිං ඕකත් තවත් රස්සාවක්.. වැඩේ කියන්නේ සමහරු ටයි දාගෙනත් කරන්නේ ඕකම තමා...

    ReplyDelete