January 16, 2011

අවසන් ගමන

සුවද මලක් සොයා
බඹරෙකු ඉගිල ගියා
බාඳුරා මලකට නතුව
හේ අවසන් ගමන් ගියා

1 comment:

  1. බාඳුරා මලක් වූ නිසා
    එකවර ඩැහැගති බඹරා
    වෙන මලක් වූවා නම්
    සදා දිවියම දුක් විඳිනු නිසැකයි

    ReplyDelete