January 16, 2011

අවසන් ගමන

සුවද මලක් සොයා
බඹරෙකු ඉගිල ගියා
බාඳුරා මලකට නතුව
හේ අවසන් ගමන් ගියා

1 ක් විඳලා.:

h said...

බාඳුරා මලක් වූ නිසා
එකවර ඩැහැගති බඹරා
වෙන මලක් වූවා නම්
සදා දිවියම දුක් විඳිනු නිසැකයි

Post a Comment