January 20, 2011

ආදරේ

උතුම් පැතුමකි හදේ පීදුනු
විසල් මැදුරකි හිතේ ඉදිවුන
නෙතේ කඳුලකි දුකක් හිමි කල
ආදරේ..

1 ක් විඳලා.:

h said...

උතුම් නැත ඔය සිතන අයුරින්
විසල් නැති පොඩි පැලක් විලසින්
නෙතේ දිස්වන සිතේ සතුටක්
ආදරේ...

Post a Comment