January 20, 2011

ආදරේ

උතුම් පැතුමකි හදේ පීදුනු
විසල් මැදුරකි හිතේ ඉදිවුන
නෙතේ කඳුලකි දුකක් හිමි කල
ආදරේ..

1 comment:

  1. උතුම් නැත ඔය සිතන අයුරින්
    විසල් නැති පොඩි පැලක් විලසින්
    නෙතේ දිස්වන සිතේ සතුටක්
    ආදරේ...

    ReplyDelete