January 21, 2011

සීතලෙන් මි‍යැදෙන තනිකම

සීතලෙන් මියැදීමට
මමත්, මගේ තනිකමත්
හෙට පාන්දරින්
ගමට යන්නේමු !

No comments:

Post a Comment