January 3, 2011

ගැබ්බරව කවි අහස
වැලපවයි සලන්නයි
කවි අණුව කවි අණුව
සිතට නුඹේ නිදි බරිත

1 ක් විඳලා.:

h said...

කවි අහස යට නිදන්නට ලොල්
සිත මත කවි අණු බිඳිති විසිරී
නිදි ගැට කඩා පිබිදුණිද සිත
මෙවන් අරුම කවි මල් මවන්නේ

Post a Comment