January 20, 2011

හිතේ සමාධිය

හුදකලාවද
ස්වර්ගයක්
නොවුනු තැන
අනේ මගේ
හිතේ සමාධිය
පෙති ඉහිරුණු
මලක් වගේ...

1 comment:

  1. ස්වර්ගයයි සමාධියයි
    අපි දන්න වචන විතරයි
    ඒව එක තැන නොරැ‍ඳෙන
    හැඟීම් වගේම චංචලයි නම්...

    ReplyDelete