January 20, 2011

හිතේ සමාධිය

හුදකලාවද
ස්වර්ගයක්
නොවුනු තැන
අනේ මගේ
හිතේ සමාධිය
පෙති ඉහිරුණු
මලක් වගේ...

1 ක් විඳලා.:

h said...

ස්වර්ගයයි සමාධියයි
අපි දන්න වචන විතරයි
ඒව එක තැන නොරැ‍ඳෙන
හැඟීම් වගේම චංචලයි නම්...

Post a Comment