January 10, 2011

සිනහව

දහසක් පැතුම් සඟවා
වත් ලූ සළු පිළි උනා දමා
කදුළු ගංඟා මැදින්
සිනාසෙන මෙ අරුමය
කියාදීපන් මට මිතුර

2 ක් විඳලා.:

h said...

එයයි ජීවිතය
කඳුල සඟවා
සිනාසිය යුතු
හැඬීමම පල නැති කල

.ශාන් .දීප said...

සතුට විලයි සැපත මලයි
නෙලුවොත් මල් අතින් එකයි
පමා උනොත් මල පරවෙයි..

Post a Comment