January 10, 2011

සිනහව

දහසක් පැතුම් සඟවා
වත් ලූ සළු පිළි උනා දමා
කදුළු ගංඟා මැදින්
සිනාසෙන මෙ අරුමය
කියාදීපන් මට මිතුර

2 comments:

  1. එයයි ජීවිතය
    කඳුල සඟවා
    සිනාසිය යුතු
    හැඬීමම පල නැති කල

    ReplyDelete
  2. සතුට විලයි සැපත මලයි
    නෙලුවොත් මල් අතින් එකයි
    පමා උනොත් මල පරවෙයි..

    ReplyDelete