January 13, 2011

ජංගම දුරකථනය

උඹට පරණ මට අලුත් වුණු
මං අනාථ වී උඹ ගොඩ ගිය
ජංගම දුරකථනය...........

2 comments:

  1. කාටවත් ෆෝන් එකක් අරන් දුන්නද?

    ReplyDelete
  2. නෑ. නෑ. අරගෙන අමාරුවෙ වැටුනා.

    ReplyDelete