January 7, 2011

පෙම් වළප

දුම් පිඹින
ඉස්තිරික්කයක්
ඔබ
හිතත් -පපුවත්
එකට පුච්චන

4 comments:

  1. ශෝර්ට් උනත් ස්වීට්
    මිනි කවි හරි ශෝක්
    ඒත් අනේ ඒත්
    මේ අදහස් ශෝක්.

    ReplyDelete
  2. ඉතිං ඇයි ඇඳුම්
    ඇඳගෙන මදින්නේ...
    හිත පපුව නොපුච්චා
    ඇඳුම් ගලවා මැදගන්න :D

    ReplyDelete