January 7, 2011

පෙම් වළප

දුම් පිඹින
ඉස්තිරික්කයක්
ඔබ
හිතත් -පපුවත්
එකට පුච්චන

4 ක් විඳලා.:

ලොකුම කට said...

short but all ur posts are meaning full

කාංචනා අමිලානි said...

thank u.

raala said...

ශෝර්ට් උනත් ස්වීට්
මිනි කවි හරි ශෝක්
ඒත් අනේ ඒත්
මේ අදහස් ශෝක්.

h said...

ඉතිං ඇයි ඇඳුම්
ඇඳගෙන මදින්නේ...
හිත පපුව නොපුච්චා
ඇඳුම් ගලවා මැදගන්න :D

Post a Comment