January 19, 2011

උස් මිටි කුණු හමුවී…

මොකෝ බොලා
ආඩම්බර ඔහෑටි
පලක් නෑ දැන්
රාජකීය පුස් ගැටි
බලාපල්ලා තව විඩෙන්
දෙගොල්ලොම එක හැටි
සභාවේ කුණුවලේ
සමාදානේ සැතපෙනා හැටි

2 ක් විඳලා.:

h said...

මලාට පස්සේ
මොටැයි උස්මිටි
හොඳට දිරලා
පොළොවට පස් වෙති... :D

ගල්මල්-Coral said...

උස්-මිටිකම දැකපු අන්දම පංකාදුයි

Post a Comment