January 19, 2011

උස් මිටි කුණු හමුවී…

මොකෝ බොලා
ආඩම්බර ඔහෑටි
පලක් නෑ දැන්
රාජකීය පුස් ගැටි
බලාපල්ලා තව විඩෙන්
දෙගොල්ලොම එක හැටි
සභාවේ කුණුවලේ
සමාදානේ සැතපෙනා හැටි

2 comments:

  1. මලාට පස්සේ
    මොටැයි උස්මිටි
    හොඳට දිරලා
    පොළොවට පස් වෙති... :D

    ReplyDelete
  2. උස්-මිටිකම දැකපු අන්දම පංකාදුයි

    ReplyDelete