January 9, 2011

ලොවේ හැම තැනකම
ඇවිද සෙවූ මුත් ප්‍රේමය
මගේ හද පතුලේම
නොතිබී තිබී හමු විය

1 ක් විඳලා.:

h said...

ගෙවත්තේ පිපිණු ලෝකයේ සොඳුරුම මල!

Post a Comment