January 9, 2011

ලොවේ හැම තැනකම
ඇවිද සෙවූ මුත් ප්‍රේමය
මගේ හද පතුලේම
නොතිබී තිබී හමු විය

1 comment:

  1. ගෙවත්තේ පිපිණු ලෝකයේ සොඳුරුම මල!

    ReplyDelete