January 27, 2011

හැරයාම...

හැරගත් දෙනෙතින් ගලනා කඳුලින්
ඔබ යන මාවත ‍නොපෙනී යයි
නැවතත් මා නෙතු පිසදා බැලුමුත්
ඔබත් මාත් දැන් දුර ඈතයි

1 comment: