January 7, 2011

සෝදිසි

ළපල්ලක මුදු තොල් උරා බී
කර බදන් නිදි පිනි බිඳක් දැක
හිරුගෙ මුල් රැස් දහර පිළිබඳ
ඉතා සෝදිසියෙන්ය තුරු හිස...

1 comment:

  1. එසේ වන්නට උවමනා වේ
    දැන් හැදෙන ගස් උන්ටවත් නැත

    ReplyDelete