January 25, 2011

ටෙලිෆෝන් බූත්

වැටෙන කාසියේ
බර ඇතිතුරු දොඩවන
කේබලයක් කෙළවර
වීදුරු කුටි
තැනින් තැන

3 ක් විඳලා.:

නුවන් තිලංග said...

ලස්සනයි අයියා. ඇත්තටම ටෙලිපොන් නෙමෙයි.දොඩවන පෙට්ටිය කිව්වොත් තමයි හරි

මින්දද said...
This comment has been removed by the author.
මින්දද said...

" වැටෙන කාසියේ
බර ඇතිතුරු දොඩවන..."

ටෙලිෆෝන් විතරද... සමහර පංචායුධත් එහෙම තමා... නියම කණේ පාරක් අයියේ..

Post a Comment