January 25, 2011

ටෙලිෆෝන් බූත්

වැටෙන කාසියේ
බර ඇතිතුරු දොඩවන
කේබලයක් කෙළවර
වීදුරු කුටි
තැනින් තැන

3 comments:

  1. ලස්සනයි අයියා. ඇත්තටම ටෙලිපොන් නෙමෙයි.දොඩවන පෙට්ටිය කිව්වොත් තමයි හරි

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. " වැටෙන කාසියේ
    බර ඇතිතුරු දොඩවන..."

    ටෙලිෆෝන් විතරද... සමහර පංචායුධත් එහෙම තමා... නියම කණේ පාරක් අයියේ..

    ReplyDelete